Skip to product information
1 of 1

SKU:LS400048AE

Deegayu Greenlife Green Tea Extract Tablets දීගායු ග්රීන්ලයිෆ් (60 Tablets)

Deegayu Greenlife Green Tea Extract Tablets දීගායු ග්රීන්ලයිෆ් (60 Tablets)

Regular price 27,00 lei RON
Regular price Sale price 27,00 lei RON
Sale Sold out
Tax included. Shipping calculated at checkout.

(SKU: LS400048AE) Deegayu Greenlife Tablet is another form of presentation of green tea extract by Deegayu. The purpose of designing of this product is to avoid using hard gelatin capsules for packing the content since there is some controversy using gelatin among customers due to the fact that gelatin is a material manufactured by using animal parts.

Green Tea extract in Greenlife tablet has been extracted by using water as the extraction media and therefore the product is completely water soluble. As per the guidelines issued by World Health Organization it is recommended to use water as the solvent for extracting natural medicinal herbs since if any solvent other than water is used , there is a possibility in containing water insoluble ingredients in the final product and may cause some side effects as a result of entering these water insoluble contents to the body.

හරිත තේ යනු Camellia synensis යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන තේ ශාකයේ පත්‍ර වීශේෂ ක්‍රියාවලියකට බදුන් කිරීමෙන් පිළියෙළ කර ගනු ලබන නිෂ්පාදනයකි. මෙම පැලෑටියේ පත්‍ර ම වෙනත් ක්‍රියාවලියකට බදුන් කිරීම මගින් කළු තේ හෙවත් සාමාන්‍ය තේ නිෂ්පාදනය කරනු ලබයි. ශ්‍රී ලංකාවේ තේ පත්‍ර භාවිතයෙන් ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ කළු තේ වන අතර හරිත තේ ද ඉතා සුළු ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබයි. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති 1868 පමණ කාලයේ ඇතිවූ කෝපි වසංගතයට පිලියමක් ලෙස තේ වගාව බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලද අතර ශීත දේශගුණයට උචිත කිරි හා සීනි සමග මිශ්‍ර කර පානය සඳහා ගැලපෙන පරිදි අධික ලෙස ටැනින් අඩංගු වන පරිදි කළු තේ නිෂ්පාදනය ඇරඹුණි.

View full details
1 of 4